You Can Get Help On fundahope

Education Success Stories

Supporting children with special needs

Acsauvel, an NGO, successfully launched a campaign to support children with special needs in Deir Tamish. Despite challenges including delayed government support, and the pandemic, the campaign has greatly impacted the lives of 125 individuals by providing education, well-being, and support.

 

Every contribution, whether through donations or sharing the request, was highly valued in making a difference and sustaining the employment of teachers and therapists.

The campaign was able to raise 10,085$
Supporting children with special needs

Trending Education Campaigns

I need money for my studies.

Education

I need money for my studies.
හෙයි..මම විදුර..මගෙ වයස 19 යි.. 2006 ඉපදුනේ මං..මං පිරිමි ළමයෙක්..මට සල්ලි නෑ ඇත්තටම.. A/L කරන්න මං සල්ලි හොයන්න Part time job වලට ගියා.. ඒ Part time job ටික දවසයි තිබ්බේ.. ඒ job වලින් හම්බවුන ගාන මදි මගේ ඉගෙනුමට.. පොඩි ගානක් හම්බවෙන්නේ Part time job එකකින්..මගේ ඇත්ත විස්තර දාලා තියෙන්නේ..මං ඉන්නේ Colombo , Kirulapana , No: 50 , Mugalan Road.. පොඩි කාලේ Heart එකේ operation එකක් කරලා තියෙනවා.. සිදුරැ හතරක් තිබිලා තියෙනවා එකෙන් ⁣සිදුරැ දෙකක් operation කරලා පොඩි කාලේ.. අනිත් සිදුරැ දෙක වැහිලා යනවා කියලා Doctor කියලා.. මගේ ඇඟ වර්ධනය වෙනවා අඩුයි දැන්.. පෝෂදායි ආහාර වේලක් සහ හොඳ ආහාර අතිරේකයක් ගන්න මුදලුත් මං ගාව නෑ.. මට Cake හදන්න පුළුවන්.. මං Business එකක් පටන් ගන්න සල්ලි එකතු කරා Part time job එකෙන් හම්බවුන සල්ලි වලින්.. ඒ සල්ලි වියදම් උනා.. දැන් මං A/L කරන්න ඉන්නේ.. Class වලට වියදම් කරන්න සල්ලි නෑ.. කෑම බීම වලට වියදම් කරන්නෙත් අමාරැවෙන්.. මට පිහිට වෙන්න කවුරැ හරි කෙනෙක් please .. දෙවි පිහිටයි..

$0 raised Of $2,500